ජිවිතය ජය ගන්න සරල ක්‍රම
කවදාවත් කුමකටවත් පරක්කු නොවන්න.
කවදාවත් කවුරුවත් රවට්ටන්න එපා.
සරලව ජිවත් වන්න.
වැඩිපුර වැඩ කරන්න.
වැඩිපුර නිදා නොගන්න.
අවශ්‍ය ප්‍රමානයට පමනක් බලාපොරොත්තු වන්න.
නිතර සිනහවෙන් සිටින්න .
හහො මිත්ත්‍රයින්,හිතවතුන් කවදාවත් නැතිකරගන්න එපා. ,
සැම විටම අලුත් දෙයක් ඉගෙන ගන්න.
..........................................................................................................................
අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බෑ....
අපිට අනිත් මිනිසුන් වගේ වෙන්නත් බෑ....
ඇත්ත එකයි.
හැබැයි අපිට අපිව හදා ගන්න පුලුවන්!!!
අපිට අනිත් මිනිසුන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන්න බෑ.....
අනික අපිව සතුටු කරන්න අනිත් මිනිස්සු බැදිලත් නෑ....
හැබැයි අපි ඉන්නේ සතුටින් නම්: අපි වටේ ඉන්න
අපි අදරය කරන අයව සතුටු කරන්න අපිට පුලුවන්.
අපි අපේ සතුට හදා ගන්නේ නැතුව අනිත් මිනිසුන්ගෙන්
සතුට බලාපොරොත්තු වෙන එක වැරදියි.
ඒ හින්දා මහ ලොකු බලාපොරොත්තු අත හැරලා, සරලව
සතුටින් , පුලුවන් තරම් වර්තමානයේ ජිවිතය ගත කරනන් බලමු.
අනික අපි මොන සෙල්ලම් දැම්මත් ,
කවදා හරි පොලවට පස් වෙනවනේ!!!!!
.................................................................................................................................
උපුටා ගැනිම #.....ගුන ජය සතුට පදනම.......#
හැකිනම් මිතුරන් අතරෙත් බෙදා හරින්න
බනකතා ,බොදු ලිපි කියවිමට පිවිසෙන්න
http://darmadanayapinisa.blogspot.com/
No comments:
Post a Comment